Halo 1: Combat Evolved - Highly Compressed 375 MB


හැමදාම අළුත්ම games අපි ඔයාලට අරගෙන එනවනේ. ඒත් අපි ඔයාලට අද නම් අරගෙන ආවේ ගොඩාක් පරණ game එකක්. මේක අපි ඔයාලට අරගෙන එන්න හේතුවක් තියෙනවා. ඒ මොකක්ද කියල දිගටම අපිත් එක්ක හිටියොත් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මේ Halo game මාලාව ගැන කීවොත්, මේක ලෝක ප්‍රසිද්ධ ගේමක්. මේ වෙනකොට Halo වල game විශාල ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. ඒව ගැන විටින් විට අපි ඔයාලව දැනුවත් කරා ඔයාලට මතක ඇති. Games විතරක් නෙවේ films පවා මේ වෙනුවෙන් හැදිලා තියෙනවා. අපි දෙන්න හදන්නේ මේ set එකේ පළවෙනි game එක. සමහර විට ඔයා මේක ගහලාත් ඇති. කොහොමහරි කමක් නෑ. 

අපිට මේකෙදි සුපිරි weapons, shields, vehicles, powers අරවා මෙව්වා ඔක්කොම දීලා තියෙනවා. අපිට හැප්පෙන්න වෙන්නෙත් ලේසි පහසු අය එක්ක නම් නෙවේ. පිටසක්වල ජීවීන් එක්ක. සමහර වෙලාවට අපිට දෙන mission එක හිටපු ගමන් වෙනස් වෙනවා. ඒ වෙලාවට ඉතින් තැනේ හැටියට ඇණේ ගහලා බේරෙන්න ඕනේ. කොහොම වුනත් ගේම නම් සුපිරි. ත්‍රාසය, කුතුහලය අඩුවක් නැතුව ඉවර වෙනකම්ම ගහන්න පුළුවන්.

Minimum

CPU:Pentium II or Athlon equivalent
CPU Speed:733 MHz
RAM:128 MB
OS:Windows 98SE/ME/2000/XP (95 & NT not supported)
Video Card:32 MB Video Card, T&L Capable
DirectX version:8.1
Sound Card:Yes
Free Disk Space:1.2 GB
CD-ROM:8x speed or faster CD-ROM drive

Recommended

CPU:Pentium 4 or Athlon XP
CPU Speed:1.5 GHz
RAM:512 MB
OS:Windows 2000/XP
Video Card:64 MB DirectX 9.0 compliant Video Card with Hardware T&L
DirectX version:9.0
Sound Card:Yes
Free Disk Space:2 GB
CD-ROM:8x speed or faster CD-ROM drive
අපෝ කොහොමවත් system මදි නෑනේ. එහෙමනම් download කරමු නේ. Direct link එකයි Torrent link එකයි දෙකම දීලා තියෙනවා. 
Download button එක lock වෙලාද බලන්න. එහෙමනම් like එකක් දාලා unlock කරගන්න.




DIRECT
Button එක උඩ click කරන්න
375MB
TORRENT
Button එක උඩ click කරන්න
375MB



හරිනේ.එහෙමනම් ගහලා නැති අය අරගෙන ගහන්න පටන්න ගන්නකෝ. අවුලක් තිබ්බොත් කියන්න. ගිහින් එන්නම්.


Previous PostOlder Post Home

0 comments:

Post a Comment