Operation Wanni 2

සුභ දවසක් හමෝටම.  මේක තමා අපේ පලවෙනි Post එක ඔයාලට මේකේ ගොඩක් අඩුපාඩුකම් පේනවා ඇතිනේ. ඒ වගේ අඩුපාඩු තියන තැන් ගැන යනකොට පොඩ් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා . එවිට අපිට පුලුවන් ඒ අඩුපාඩු මගහැරලා අනිත් Post හොඳට කරන්නට.
එහෙනම් වඩේට බහිමු......................  
        
                                          

වන්නි මෙහෙයුම  DragonD soft  විසින් නිමවන ලද Sri Lankan Game එකක් .මෙහි නිර්මාණකරුවා සහ Developer වන්නේ  W.D.Dilshan Abegunawardhana. 

මෙහෙයුම වන්නි 2 කියන එක අපෙ කොල්ලෙක්ගෙම වැඩක්නේ නියමෙටම තියනවා.යටින් තියන විස්තරෙත් කියවලාම බලන්නකෝ....

මෙහෙයුම වන්නි 2 Game එකේ කතාව Sri Lanka යුද හමුදාව විසින් කොටි ත්රස්තවාදීන්ට  [දෙමළ ඊළාම් විමුක්ති කොටි] විරුද්ධව සටන් කරන ලද, ශ්‍රි ලංකාවේ යුද්ධය මත පදනම් වේ.

මේ Game එකෙ Player විශේෂ හමුදා සාමාන්ය සෙබළෙක් වේ.
මේකෙ 1 වෙනි ගේම් එකෙ තිබ්බ bugs ගොඩක් fix කරල , අලුතෙන් කොටස් එකතු කරල , අලුතෙන් missions  එකතු කරල හදපු අලුත්ම සංස්කරනය තමා මේක. ගොඩක් අය ඉල්ලපු විදිහට කැලෑවල missions , මාවිල් ආරු මුදා ගැනීමේ මෙහෙයුමත් මේකෙ තියෙනවා.


මේකෙ පලවෙනි ගේම් එක ඉ-ස්වාබිමනි එකෙ අන්තිම වටයට තේරුනා.Certificate of Appreciation හම්ඹ උනා. නොවැම්බර් වල එකෙ ප්‍රයිස් ගිවින් එක තිබ්බේ 


  Player ට තියෙන්නේ කොටි අපෙන් අල්ල ගත්ත bunkers, hospitals villages නැවතත් අපිටම ලබා ගැනීම හා හන්ගිලා ඉන්න කොටි නායකයන් අල්ලා ගන්න එක තමා.
 මෙය බොහෝ දුරට සිoහල වලින්ම තමා තියෙන්නේ. ගහලම බලන්න ..................

System requirements

Minimum

Pentium IV 1000 Mhz
1 GB RAM
500 MB Space
32 MB Graphic Card
Recommended

Pentium IV 1500 Mhz or higher
2 GB RAM
500 MB Space
Direct X 9.0 supported Graphic card or higher


System requirements ටික ගොඩ වගේ නම් Download කරගන්න. 
Download Operation Wanni 2 | The Game (වන්නි මෙහෙයුම 2)(990MB)




එහෙනම් ඉතින් game එක ගහලම බලන්නකෝ.....

Next PostNewer Post Home

0 comments:

Post a Comment